|
|
| Line 1: |
Line 1: |
| =Mozilla L10n Style Guide= | | =Mozilla පරිවර්තන මඟපෙන්වීම= |
| | පරිවර්තන මඟපෙන්වීමේ අපි පරිවර්තනයක තත්වය තිරණය කරන මිනුම සඳහන් වේ. Mozilla නිමැයුම්, වෙබ් පිටු සහ අනෙකුත් ව්‍යාපෘතීන්හි පරිවර්තන කරන්නේ කෙසේද යන්න පිළිබඳ Mozilla සහ Mozilla පරිවර්තන කණ්ඩායම් විසින් පිහිටුවන ලද නීති රීති මෙහි අඩංගු වෙයි. පරිවර්තන මඟපෙන්වීම පරිවර්තන කිරීම සඳහා මෙන්ම පරිවර්තනයක තත්වය නිර්ණය කිරීම සඳහාද භාවිතා වෙයි. මෙම නීති රීති පිළිපැදීම මඟින් Mozilla අගයන් සහ සංස්කෘතිය නිරූපනයවන තත්වයෙන් වඩාත් උසස් පරිවර්තනයක් කිරීම අවස්ථාව පරිවර්තකයෙකුට ලැබේ. |
|
| |
|
| Introduction
| | මෙම මඟපෙන්වීම කොටස් දෙකකින් සමන්විත වෙයි: පළමු කොටසේ Mozilla සිංහල පරිවර්තන ප්‍රජාව විසින් පිළියෙළ කරන ලද භාෂා මූලික නීති රීති (භාෂා මූලික විලාස, පාරිභාෂික වචන සහ මිනුම් ඒකක ආදිය ආවරණයවන පරිදි) සඳහන්වන අතර දෙවන කොටසේ ඔබට වඩාත් හොඳින් පරිවර්තන කිරීම සඳහා Mozilla විසින් සියළු භාෂා සඳහා නිර්ණය කරන ලද සාමාන්‍යය නීති රීති (නිරවද්‍යතාව සහ ව්‍යක්තභාවය පිළිබඳ මූලධර්ම ආවරණයවන පරිදි) සඳහන් වෙයි. |
| Style guides define the standard against which we determine a translation's quality. They contain rules that are both defined by Mozilla and by Mozilla's localization communities on how to best translate text in Mozilla products, websites, and other projects. Style guides are used to both translate and evaluate a translation's quality. By following these rules, a translator has a better chance of producing a high quality translation that represents Mozilla values and culture.
| |
|
| |
|
| This style guide is broken up into two main parts: the first contains rules that are language-specific and must be defined by each Mozilla l10n community (covering language-specific style, terminology, and units); the second contains general rules that Mozilla has defined for translators of all languages that can help you translate well (covering principles of accuracy and fluency). Please adapt part one of this style guide to your l10n community's rules for style, terminology, and units. Wherever possible, refer to existing national standards for units, spelling, and grammar in your community's adaptation of the first part of this style guide.
| | =භාෂා-මූලික Mozilla පරිවර්ථන සැකසුම= |
|
| | |
| Language-specific Mozilla style
| | පරිවර්ථන සැකසුම නිර්ණය කිරීමේදී භාෂාවේ විධිමත් බව හා Mozilla l10n ව්‍යාපෘතියට විධිමත් හඬ භාවිතය නිර්ණය කිරීමේ දී සැලකිය යුතු ප්‍රධාන කරුණු සලකා බලමු. |
| | |
| | මෙම ව්‍යාපෘතිය ඉලක්ක කරන පරිශීලකයා කවුද? ඔහුගේ පසුබිම කුමක්ද? |
| | ඉලක්කගත පරිශීලකයා මෙම ව්‍යාපෘතිය සමඟ අන්තර්ක්‍රියා කිරීමට අදහස් කරන්නේ කෙසේද? උදාහණයක් ලෙස, ඔවුන් සරල, මිත්‍රශීලී අන්තර්ක්‍රියාවක් බලාපොරොත්තු වන්නේද? |
| | අපගේ භාෂාව සඳහා වන සියළු Mozilla L10n ව්‍යාපෘති සඳහා විධිමත් භාෂාව ගැලපෙන්නේද, එසේ නොවන්නේ කුමන අවස්ථා වලදීද? |
| | අපගේ භාෂාව සඳහා වන සියළු Mozilla L10n ව්‍යාපෘති සඳහා අවිධිමත් භාෂාව ගැලපෙන්නේද, එසේ නොවන්නේ කුමන අවස්ථා වලදීද? |
| | |
| | මූලිකව, දේශීයකරණයේදී අනවශ්‍ය ලෙස විධිමත් බව ඉහල හෝ පහළ දැමීම සිදු නොකළ යුතුයි. මෙයට උදාහරණය වන්නේ, "ක්ලික් කරන්න" (අවිධිමත්) "කරුණාකර මෙහි ක්ලික් කරන්න" (වඩා විධිමත්). තවද භාෂාවේ භාවිතය සම්පූර්ණ ව්‍යාපෘතිය තුළම එකාකාරී විය යුතුයි. |
| | |
| | =ස්වභාවික ප්රකාශනය (Natural expression)= |
|
| |
|
| Style
| | ස්වභාවික ප්රකාශනයන් භාවිතයෙන් ඔබේ දේශීයකරණය එය කියවන්නාට වඩා ස්වබාවික බවක් එක් කරයි. ඔබගේ පරිවර්ථනය පිළිගත් භාශා නියාමකයන්ගෙන් බාහිරව දේශීය හා ස්වභාවික ප්රකාශනයන් අඩංගු කර ඇති විට ලැබෙන ප්‍රථිපලය දුර්වල වේ. පරිවර්ථනයේදී මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වීමට නිර්දේශ කරන්නෙමු. උදාහරණයක් වශයෙන් "From Scratch" යන්න සරල පරිවර්ථනයේදී "සීරීමෙන්" යනුවෙන් යෙදෙන නමුත් එහි සත්‍ය තේරුම "මුල සිට ඇරඹීම" වේ. |
| Your localization community's style is largely up to you to define. It is a part of your community's instructions and standards for translating strings within each project type. Style encompasses various elements, such as formality, tone, natural expression, handling cultural references, idioms, or slang, and maintaining consistency with Mozilla and 3rd party branding and style guides. Your localization community should define these style elements for localizing Mozilla projects into your language. Let's go through these main aspects of Style.
| |
|
| |
| Formality and Tone
| |
| When determining the formality or tone of a Mozilla l10n project in your language, ask yourself these questions:
| |
|
| |
|
| Who is the target user for this project and what is their background?
| |
| How would a target user for this project expect to interact with this project? For example, would they expect a friendly, casual interaction?
| |
| Is formal language appropriate for all of your language's Mozilla l10n projects, or only some of them? Which ones?
| |
| Is informal language appropriate for all of your language's Mozilla l10n projects, or only some of them? Which ones?
| |
|
| |
|
| In fact, localization should not use a level of formality higher or lower than required by this community-defined style guideline. An example of this would be using "click here" (not formal) vs. "please click here" (more formal). Also, the tone employed throughout a l10n project(s) should stay consistent within itself.
| |
|
| |
| Natural expression
| |
| Using natural expressions make your localization sound natural to a native speaker. If your translation does not follow the community defined language guidelines for translating content that contains local or natural expressions, this results in a mediocre and/or awkward translation. Teams should be careful to address those and keep them in mind while translating, which is why it is an important section to address in a Style Guide. An example of a natural expression in a translation would be translating the Spanish phrase, "En ocho días." In English, one might translate this as, "in eight days" or "in a week." The latter is the more natural translation, although both could be considered correct.
| |
|
| |
| In this section, form guidelines for how to perform a natural sounding localization. This might take some time and experience to find the right examples to include or create the right guidelines for your language. | | In this section, form guidelines for how to perform a natural sounding localization. This might take some time and experience to find the right examples to include or create the right guidelines for your language. |
| | | |
| Line 35: |
Line 31: |
| Define a policy for handling these cultural references, idioms, and slang that you can make standard across all projects. Consider resources you can refer back to in order to find cultural equivalents and list them in this section of your style guide (e.g., a slang dictionary in your language). | | Define a policy for handling these cultural references, idioms, and slang that you can make standard across all projects. Consider resources you can refer back to in order to find cultural equivalents and list them in this section of your style guide (e.g., a slang dictionary in your language). |
| Style consistency | | Style consistency |
| Finally, adherence to Mozilla and third-party branding and style guides should be respected throughout a localization project. More information on Mozilla-specific branding rules can be found here: https://www.mozilla.org/en-US/styleguide/identity/firefox/branding/. For example, some brand names should never be translated, such as "Firefox". For other brands that do not have any branding guidelines, your localization community must define whether to translate them. Be extra careful to check on branding rules before deciding to translate a name or not (whether for Mozilla or for a third-party) and to list them here in your community's l10n style guide.
| |
|
| |
| Terminology
| |
| Here are a few existing term bases we approve of for software/internet terminology and definitions (though not limited to):
| |
|
| |
|
| You should be consistent in the use of existing reliable appropriate term bases in your language. These term bases could be developed and approved by the community, or leveraged from another party that adhere to national, international or local standards for software and internet terminology. Avoid the following:
| | පරිවර්තන ව්‍යාපෘතියක් පුරාවටම Mozilla සහ තෙවැනි පාර්ශවීය සන්නාම සහ විලාස මඟපෙන්වීම්වලට ගරුකල යුතුයි. Mozilla මූලික සන්නාම නීති සඳහා වැඩිදුර විස්තර සඳහා https://www.mozilla.org/en-US/styleguide/identity/firefox/branding/ වෙත පිවිසෙන්න. උදාහරණයක් ලෙස "Firefox" වැනි සන්නාම නාම කොහෙත්ම පරිවර්තනය නොකළ යුතුයි. සන්නාම මඟපෙන්වීම් නැති අනෙකුත් සන්නාම පරිවර්තනය කළ යුතුද නැත්ද යන්න සිංහල පරිවර්තන ප්‍රජාව ලෙස අප තීරණය කල යුතුයි. සන්නාම නාම පරිවර්තනය කිරීමට තීරණය කිරීමට පෙර සන්නාම නාම පිළිබඳ සුපරික්ෂාකාරී වන්න (Mozilla හෝ අනෙකුත් තෙවැනි පාර්ශවීය සන්නාම සඳහා). එවැනි සන්නාම පරිවර්තන පිළිබඳ මෙම පිටුව යාවත්කාල කිරීමට කාරුණික වෙන්න. |
| | |
| | පරිවර්තනයේදී දැනට භාවිතාවන, විශ්වාසිත සහ අදාල සිංහල වචන මූල භාචිතා කිරීමට වගබලාගන්න. පහත සඳහන් කරුණු නොකිරීමට කාරුණික වෙන්න: |
| | ව්‍යාපෘතියේ නොගැළපෙන පාරිභාෂික වචන භාවිතය |
| | වචන මූලයේ නොගැළපෙන පාරිභාෂික වචන භාවිතය |
| | ඔබගේ සියළු ව්‍යාපෘතිවල නොගැළපෙන පාරිභාෂික වචන භාවිතය |
| | වෙනත් මාතෘකාවකට අදාල පාරිභාෂික වචන භාවිතය (උදාහරණයක් ලෙස Firefox හි වෛද්‍ය පාරිභාෂික වචන භාවිතා නොකරන්න). |
|
| |
|
| Inconsistent use of terminology within the project
| |
| Inconsistent use of terminology with term base
| |
| Inconsistent use of terminology across all of your projects
| |
| Using terminology from another subject matter (e.g., don't use medical terminology in Firefox).
| |
|
| |
|
| Tips on translating difficult concepts | | Tips on translating difficult concepts |