Confirmed users
79
edits
(Added sinhala translation) |
m (Added more examples) |
||
| Line 19: | Line 19: | ||
ස්වභාවික ප්රකාශනයන් භාවිතයෙන් ඔබේ දේශීයකරණය එය කියවන්නාට වඩා ස්වබාවික බවක් එක් කරයි. ඔබගේ පරිවර්ථනය පිළිගත් භාශා නියාමකයන්ගෙන් බාහිරව දේශීය හා ස්වභාවික ප්රකාශනයන් අඩංගු කර ඇති විට ලැබෙන ප්‍රථිපලය දුර්වල වේ. පරිවර්ථනයේදී මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වීමට නිර්දේශ කරන්නෙමු. උදාහරණයක් වශයෙන් "From Scratch" යන්න සරල පරිවර්ථනයේදී "සීරීමෙන්" යනුවෙන් යෙදෙන නමුත් එහි සත්‍ය තේරුම "මුල සිට ඇරඹීම" වේ. | ස්වභාවික ප්රකාශනයන් භාවිතයෙන් ඔබේ දේශීයකරණය එය කියවන්නාට වඩා ස්වබාවික බවක් එක් කරයි. ඔබගේ පරිවර්ථනය පිළිගත් භාශා නියාමකයන්ගෙන් බාහිරව දේශීය හා ස්වභාවික ප්රකාශනයන් අඩංගු කර ඇති විට ලැබෙන ප්‍රථිපලය දුර්වල වේ. පරිවර්ථනයේදී මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වීමට නිර්දේශ කරන්නෙමු. උදාහරණයක් වශයෙන් "From Scratch" යන්න සරල පරිවර්ථනයේදී "සීරීමෙන්" යනුවෙන් යෙදෙන නමුත් එහි සත්‍ය තේරුම "මුල සිට ඇරඹීම" වේ. | ||
සිංහල භාෂාවේ සහ ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ වෙනස නිවැරදි ලෙස පරිවර්තනය විය යුතුය. එබැවින් පරිවර්තනයේදී ලබාදීමට උත්සාහ කරන අදහස නිවැරදිව සටහන් වීමට නම් මෙම වෙනස්කම් පිළිබඳව සැළකිලිමත් වීම වැදගත්ය. පහත උදාහරණයේදී “#1” මඟින් සංඛ්‍යාවක් දක්වන අතර ඒ අනුව එහි ස්ථානය වෙනස් කර නිවැරදි අදහස ලබාදිය යුතුය. | |||
* “Downloading and verifying add-on…;Downloading and verifying #1 add-ons…” | |||
* “ඇඩෝන බාගත කරමින් හා පිරික්සමින් සිටියි…;ඇඩෝන #1 බාගත කරමින් හා පිරික්සමින් සිටියි…” | |||
ක්‍රියාපද පරිවර්තනයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අදහසට හානියක් නොවන පරිදි හැකි තරම් කෙටිකර දැක්වීමෙන් මෙනුවේ හෝ දෝෂ සටහනේ එය දර්ශණය වීම පහසු කරවනු ඇත. | |||
උදාහරණ ලෙස “Analyse” පරිවර්තනයේදී “විශ්ලේෂණය” ලෙස දැක්වීම ප්‍රමාණවත් වන අතර “විශ්ලේෂණය කරන්න” ලෙස දැක්වීම අවශ්‍ය නොවේ. “Back to Top” පරිවර්තනයේදී “යළි ඉහළටම” ලෙස දැක්වීම ප්‍රමාණවත් වන අතර “යළි ඉහළටම යන්න” ලෙස දැක්වීම අවශ්‍ය නොවේ. | |||
In this section, form guidelines for how to perform a natural sounding localization. This might take some time and experience to find the right examples to include or create the right guidelines for your language. | In this section, form guidelines for how to perform a natural sounding localization. This might take some time and experience to find the right examples to include or create the right guidelines for your language. | ||